දේශීය

යුග යුග යා කරන යුග යාත්‍රා – 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭

කොළඹට නැවුම් අත්දැකීමක් එක්කරමින් සුභාවිත සංගීතයේ සොදුරු සංගීතමය හැන්දෑව, යුග යාත්‍රා – 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 ප්‍රසංගයේ දෙවන දිග හැරුම අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු දෑ මේ වන විටත් සූදානම්ව පවතිනවා.

ඒ අනුව එළැඹෙන ජුනි 21 දින කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී මෙවර යුග යාත්‍රා – 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 ප්‍රසංගය පැවැත්වීමට නියමිතයි.

Wickramanayake Holdings (Pvt) Ltd වෙතින් ඉදිරිපත් කරන යුග යාත්‍රා – 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 ප්‍රසංගය ජුනි 21 දින පස්වරු 6.30 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වෙනු ඇති.

එදින එහි පැමිණෙන ඔබට විරහවේ ප්‍රේමනීය හඩ විදගන්නටත් හදවතේ ගබුරටම කාවැදුණු සොදුරු සංගීතමය හැන්දෑවට එක්වී සංගීත රසාස්වාදයේ උපරිමය සජීවීව විදගැනීමට අවස්ථාව හිමිවනවා.

මාධූර් සංගීත කණ්ඩායම එදින සංගීතය සපයන අතර T.M ජයරත්න,කරුණාරත්න දිවුල්ගනේ,රිද්ම වීරවර්ධන,නුවන්ධිකා සේනාරත්න එදින හැන්දෑව ගීයෙන් රසගන්වීමට නියමිතයි.

යුග යාත්‍රා – 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 ප්‍රසංගයේ Digital Media Partner ලෙස The Life Traveler පෙනී සිටිනවා.

ආදරයේත් විරහවේත් ප්‍රේමනීය හඩ විදගන්න හදවතේ ගබුරටම කාවැදුණු සොදුරු සංගීතමය හැන්දෑවට ඔබත් එන්න…

https://www.facebook.com/share/v/1AcdGbwUL4

https://www.facebook.com/share/v/1HXdqcVLR4

https://www.facebook.com/share/v/1C2553N8sa

https://www.facebook.com/share/v/1Erg18BMTa

https://www.facebook.com/share/v/1FpoZ3kLzJ

Recent Posts

දුනිත් වෙල්ලාලගේගේ පියා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පියා වන සුරංග වෙල්ලාලගේ අභාප්‍රාප්ත වී තිබෙනවා .ඊයේ…

3 days ago

1xBet ile Guvenli ve Basarili Bahis Deneyimi

1xBet ile Guvenli ve Basarili Bahis Deneyimi

7 days ago

සෙවනැලිකරුවන් අත දිවෙන ශ්‍රී ලංකාවේ EV වාහන ඛේදවාචකය

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ගන්නා වූ උත්සාහයේ දී, රජය නිශ්චිත වූ තීන්දු තීරණ…

1 week ago

රටේ ඒකීය භාවය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර සුරක්ෂිත කිරීම වැදගත් – විපක්ෂ නායක

සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය හා චිරස්ථිතිය තහවුරු කරන ප්‍රත්‍යක්ෂ කරන වැදගත් ක්‍රියාවක් ලෙස මේ පෙරහැර සංස්කෘතිය…

1 week ago

තේ කර්මාන්ත හිමියන්ගේ රැස්වීම වෙනස්ම විදිහකට.හදුන්නෙත්තියි සමන්තයි දෙන්නම ඇවිත්.

තේ අපනයනයකරුවන්ගේ සංගමයේ 26 වන වාර්ෂික මහා සභා රැස්වීම Resilience Revitalization යන තේමාව ඔස්සේ (12)…

1 week ago

Mostbet: Genis Oyun Secimi Teklif Edir

Mostbet: Genis Oyun Secimi Teklif Edir

1 week ago