Monday, September 28, 2026
Homeදේශීයක්‍රීඩා උත්සවයකට ගිය පාසල් සිසුන් දෙදෙනෙක් වළකට වැටී මරුට

ක්‍රීඩා උත්සවයකට ගිය පාසල් සිසුන් දෙදෙනෙක් වළකට වැටී මරුට

වව්නියාවේ ක්‍රීඩා උත්සවයකට සහභාගිවි සිටියදි පාසල් සිසුන් දෙදෙනෙක් වළකට වැටී මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

අනාරක්ෂිත ජලය පිරුණු වළකට වැටීමෙන් සිසුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා.

READ:   පාසල් බෑග් සහ සපත්තු මිල පහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්