file
ජම්මු කාශ්මීර් රේඛාව අසලදී පාකිස්ථානයට ප්‍රතිචාර දක්වා ඉන්දියාවෙන් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන්කි සිවෙකුට හානියක් සිදුව නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පුද්ගලයින් 26 දෙනෙකුට දිවි අහිමි කරමින් ඉකුත් 22 වනදා දකුණු කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේ දී සිදු කළ වෙඩි තැබීමකින් ඉන්දියාව සහ පාකිස්තානය අතර මේ වන විට යම් නොසන්සුන්තාවයක් ඇතිව තිබෙනවා.
සංචාරකින් පිරිසක් ඉලක්ක කර එම ප්‍රහාරය එල්ල කර ඇති අතර ප්‍රහාරයෙන් පසු ඉන්දියාවේ රැඳී සිටින පාකිස්ථාන ජාතිකයින්ට ඉදිරි දින කිහිපය ඇතුළත එරටින් පිටව යන ලෙසයි ඉන්දීය රජය දන්වා ඇත්තේ.
ඊට ප්‍රතිචාර දක්වමින් පාකිස්ථානය ද එරට තුළ රැදී සිටින ඉන්දීය ජාතිකයින්ට පාකිස්ථානයෙන් පිටව යෑමට දින ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…
මැදපෙරදිග සතුරුකම් සහමුලින්ම විසදාගන්න (Complete and total resolution) ඉරානය සමග කළ සාකච්ඡා ථලදායි බවත්, ඒ…
2015 වසරේ ගම්පහ නාගරික ප්‍රදේශයට අයත් ඉඩමක් ආවරණය කරමින් අනීතිකව ඉදි කළ තාප්පයක් ඉදි කළ…
මේ දිනවල පවතින දැඩි උෂ්ණාධික කාලගුණය සමග ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත…
ආසියානු සංවර්ධන බැංකුවේ නිල ආරාධනය මත පිලිපීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (11)…
මාර්තු 4 වන දින පාර්ලිමේන්තුවේදී ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත සම්මත වීම…