file
සත්කාරක නවසීලන්තය පරදා ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරඟාවලියේ අවසන් තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් වාර්තා කළා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 218ක් රැස් කළා.
එහිදී සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා සිය මංගල විස්සයි විස්ස ශතකය පන්දු 46 කින් ලකුණු 101 ලබාගනිමින් වාර්තා කළා.
චරිත් අසලංක ලකුණු 46 (24), කුසල් මෙන්ඩිස් ලකුණු 22 (16)
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළේ ලකුණු 211 පමණයි.
කෙසේවෙතත් තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පෙර පැවති තරග දෙකම ජය ගත්තේ නවසීලන්තය.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…