Sign in
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Privacy Policy
Password recovery
Recover your password
your email
Search
Saturday, May 2, 2026
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Search
Home
2024
Yearly Archives: 2024
BREAKING: ලෝක ප්‍රකට මොනාලිසා සිතුවමට සුප් ප්‍රහාරයක්.
Amith Rathnaweera
-
January 28, 2024
0
පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ලෝක ප්‍රකට "මොනාලිසා" සිතුවම වෙතට විරෝධතාකරුවන් පිරිසක් විසින් සුප් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදුරුවලින් ආරක්ෂා කර ඇති මොනාලිසා සිතුවමට...
සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ ඕගන් වාදන ගීල්පී ඩිල්ෂාන් ප්‍රනාන්දු ජීවිතක්ෂයට
Amith Rathnaweera
-
January 27, 2024
0
ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන "සීදුව බ්‍රේව්" සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ගීල්පී ඩිල්ෂාන් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙනවා. ඒ ඔහු රෝගාතුරව කරාපිටිය...
පොලිස් නිලධාරී අනුරාධ ජයකොඩිගේ අවසන් කටයුතු සිදු කෙරේ.
Amith Rathnaweera
-
January 27, 2024
0
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සමඟ රිය අනතුරින් මිය ගිය ඔහුගේ පොලිස් ආරක්ෂක නිලධාරි කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතාගේ අවසන් කටයුතු අද (27) පස්වරුවේ සිදු...
නොගෙවූ කෝටි 670කට අධික අරක්කු බදු එකතුකර ගැනීම වෙනුවෙන් සමාගම්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
Amith Rathnaweera
-
January 27, 2024
0
අරක්කු සමාගම් රජයට ගෙවීම් පැහැර හැර ඇති කෝටි 670කට අධික බදු ප්‍රමාණයක් යළි එකතු කර ගැනීම වෙනුවෙන් මගෙන් රටට සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක්...
සමාජ මාධ්‍යයේ අපහාස කරන අය ගැන තීරණ ගන්න. නීතිය සම්මත වෙලා තියෙනවා. – කථානායක ඉල්ලයි
Amith Rathnaweera
-
January 27, 2024
0
සමාජයේ පවතින චාරිත්‍ර, මනුස්සකම්වලට නොගැලපෙන ආකාරයට ඇතැම් උදවිය සමාජ මාධ්‍ය තුළ කටයුතු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ...
නීති කඩන රියදුරන්ට බන්දුල එරෙහිවෙයි – විශේෂ වැඩපිළිවෙළක්.
Amith Rathnaweera
-
January 27, 2024
0
අධිවේගී මාර්ගවල අනතුරු සිදුවීමට හේතුව රියදුරන් නීති - රීති පිළිනොපැදීම බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අධිවේගී මාර්ගවල නීති කඩකරන රියදුරන්ට එරෙහිව ගත හැකි...
සනත් නිශාන්තගේ මරණය නීති විරෝධී රියදුරන්ගේ කටයුතුවල ප්‍රතිථලයක් – අධිකරණ ඇමති විජයදාස
Amith Rathnaweera
-
January 27, 2024
0
අධිවේගී මාර්ගයක මාර්ග නීති නොතකා රියදුරන් සිදුකරන කටයුතුවල ප්‍රතිථලයක් වශයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ජීවිතය නැති වූ බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා...
සනත් නිශාන්තගේ දේහය නිවස ඉදිරිපිට තබයි.
Amith Rathnaweera
-
January 26, 2024
0
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය මේ වන විට ඒ මහතාගේ පුත්තලමේ පිහිටි නිවස වෙත රැගෙන විත් තිබෙනවා. https://youtu.be/8LG-qWdmkXA?si=awA84jpKloiyfm69
BREAKING NEWS: පාර්ලිමේන්තුව වාර අවසන් කෙරේ.
Amith Rathnaweera
-
January 26, 2024
0
වහාම ක්‍රියාත්මක වන පරිදි අද (26) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තව වාර අවසාන කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව...
සනත් නිශාන්තගේ දේහය පුත්තලමට රැගෙන යයි
Amith Rathnaweera
-
January 26, 2024
0
අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය බෝරැල්ල පෞද්ගලික මල්ශාලාවෙන් ආරච්චිකට්ටුව වෙත රැගෙන යමින් තිබෙනවා. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 වන ඉරිදා පුත්තලම, ආරච්චිකට්ටුව...
සනත් නිශාන්තගේ මන්ත්‍රී ධුරයට ජගත් ප්‍රියංකර
Amith Rathnaweera
-
January 26, 2024
0
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ මීළඟට සිටින හිටපු...
1
...
79
80
81
...
97
Page 80 of 97
Most Read
The National Oceanic and Atmospheric Administration (NOAA) is back in Colombo
April 30, 2026
ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා සමුගනී.
April 25, 2026
සාම පා ගමනට ගෞරව දැක්වීමට මග දෙපස එක්ව සිටින ජනතාවට පොලිසියෙන් නිවේදනයක්.
April 25, 2026
පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන් ජේසුස්ට සමාන කර ගනී.
April 13, 2026
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok
Privacy policy