Wednesday, September 9, 2026
Homeදේශීයනොගෙවූ කෝටි 670කට අධික අරක්කු බදු එකතුකර ගැනීම වෙනුවෙන් සමාගම්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

නොගෙවූ කෝටි 670කට අධික අරක්කු බදු එකතුකර ගැනීම වෙනුවෙන් සමාගම්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අරක්කු සමාගම් රජයට ගෙවීම් පැහැර හැර ඇති කෝටි 670කට අධික බදු ප්‍රමාණයක් යළි එකතු කර ගැනීම වෙනුවෙන් මගෙන් රටට සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් ඊයේ (26) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කළා.

READ:   කාන්තාවකට ආයතනයක් තුළ වූ හිංසනය ගැන කාන්තා කාර්යාංශයට කළ පැමිණිල්ල වසන් කරළා - පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්