Friday, September 11, 2026
HomeදේශීයBREAKING NEWS: පාර්ලිමේන්තුව වාර අවසන් කෙරේ.

BREAKING NEWS: පාර්ලිමේන්තුව වාර අවසන් කෙරේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි අද (26) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තව වාර අවසාන කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය පෙබරවාරි 7 වැනිදා පෙරවරු 10.30ට ආරම්භ වන බව සඳහන් වෙනවා.

එම නිවේදනය පහතින්,

FILE
READ:   ඔන්ලයින් පාස්පෝට් නිකුත් කිරීම ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්