Saturday, May 2, 2026

Yearly Archives: 2024

සෞඛ්‍ය අදත් වැඩවර්ජනයේ

ඊයේ (01) දිනයේ ආරම්භ කළ සෞඛ්‍ය වැඩවර්ජනය අද (02) දිනයේත් ක්‍රියාත්මකයි. ඒ අනුව අද පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවකදී වර්ජනයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බව...

කෙහෙළිය රඹුක්වැල්ල අද CID යට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතයි. ඒ අධිකරණය ලබා දුන් නියෝගයකට අනුවයි. ව්‍යාජ හියුමන් ඉමියොනොග්ලොබියුලීන් එන්නත් ගනුදෙනුව සම්බන්ධයෙන්...

ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ දරුවන්ට දිවා ආහාරය

එළඹෙන මාර්තු මාසයේ සිට ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ දරුවන්ට දිවා ආහාර ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. මෙරට පාසල්වල 1-5 ශ්‍රේණිවල...

පුද්ගලයෙකු ඝාතනය කරලා ලක්ෂ 10ක වන්දියක් දුන්නම ප්‍රශ්නය විසඳෙනවද? – නීතිඥ සුනිල් වටගල

වැලිගමෙන් ආරම්භ වූ ජීවිත බිලිගැනීමේ අපරාධ රැල්ල මේ වන විට අද කොහෙද? කව්ද? යන්න ජනතාව විමසන තත්ත්වයට වර්ධනය වී ඇති බව නීතිඥ සුනිල් වටගල...

මහින්ද අමරවීර සහ තිලංග සුමතිපාල ඉල්ලා අස්වෙයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ධුරයෙන් තිලංග සුමතිපාල හා මහින්ද අමරවීර ඉල්ලා අස්වූ බව එම පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ සඳහා වන...

BREAKING NEWS: ඔන්ලයින් පනතට කථානායක අත්සන තබයි.

මාර්ගගත ක්‍රමවල (Online) සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තබා තිබෙනවා. ඒ අනුව එම පනත් කෙටුම්පත අද සිට බලාත්මක වෙනවා. පාර්ශව ගණනාවක විරෝධය මත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු...

හිටපු හමුදාපති දයා රත්නායක සජබෙට ගත්තාට ෆොන්සේකා ගේ කලකිරීමෙන් – ‘ ඔහොම ගියොත් ගෝටත් ගයි’

හිටපු හමුදාපති දයා රත්නායක යනු සජබයට එක් කර නොගත යුතු අයෙකු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඔහු ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂලට අවශ්‍ය පරිදි...

දැන් උදා වී ඇත්තේ ජනතාව බේරාගැනීමේ අවසන් අවස්ථාවයි: ඒ සදහා හැකියාවක් ඇත්තේ ජනපතිට පමණයි – ඇමති මනූෂ

මෙතක් බිහි වූ නායකයින් දිගින දිගටම පැවසුවේ උදා වී ඇත්තේ රට බේරාගැනීමේ අවසන් අවස්ථාව යැයිපවසන නමුත් සත්‍ය වශයෙන්ම උදා වී ඇත්තේ ජනතාව බේරා ගැනීමේ...

අද සිට දෙගුණයක් වෙන පාස්පෝට් ගාස්තුව

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි දෙගුණයකින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව මාර්ගගත සහ මාර්ගගත නොවන අංශ දෙක සඳහාම...

සයිනෝපෙක් නවතම ඉන්ධන මිල ගණන් මෙන්න.

සයිනෝපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අද සිට ක්‍රියාත්මක වන පරදි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 368ක්...

සෞඛ්‍ය වර්ජනය ඇරඹේ: වෘත්තීය සමිති 72ක් වර්ජනයට එක්වෙයි.

වෛද්‍යවරුන් සඳහා ලබා දුන් රුපියල් 35,000 ක දීමනාව (ඩැට් දීමනාව) තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා පසුගියදා සෞඛ්‍ය වෘත්තිය සමිති ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය...

Most Read