Monday, October 12, 2026
Homeදේශීයමහින්ද අමරවීර සහ තිලංග සුමතිපාල ඉල්ලා අස්වෙයි.

මහින්ද අමරවීර සහ තිලංග සුමතිපාල ඉල්ලා අස්වෙයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ධුරයෙන් තිලංග සුමතිපාල හා මහින්ද අමරවීර ඉල්ලා අස්වූ බව එම පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඒ සඳහා වන ලිපිය තමා වෙත භාරදුන් බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ.

READ:   අනුරාධපුර - ඕමන්තය දුම්රිය මාර්ගය යළි විවෘත කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්