Sign in
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Privacy Policy
Password recovery
Recover your password
your email
Search
Friday, May 1, 2026
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Search
Home
2024
Yearly Archives: 2024
ලයිසන් ඒකයි මෙඩිකල් එකයි ගන්න පහසු ක්‍රමයක්
Amith Rathnaweera
-
March 1, 2024
0
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් රියදුරු බලපත්‍රය සහ අනෙකුත් මෝටර් රථ සේවාවන් ලබා ගැනීමේ දී ඒ සඳහා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන දුරකථන සහ වෙබ් පිටුවක්...
මාර්තු ඉන්ධන මිල සංශෝධනය
Amith Rathnaweera
-
March 1, 2024
0
මාසික ඉන්ධන සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට මාර්තු මාසයට අදාළ ඉන්ධන මිල ගණන් සංශෝධනය වීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් මාර්තු මාසයේ ඉන්ධන මිල...
ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා 1700ක්
Amith Rathnaweera
-
February 29, 2024
0
ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පැවැත්වූ කුසලා පරීක්ෂණයේ පළමු වටයේදී 1700ක පිරිසක් රැකියා සඳහා තොරාගෙන තිබේ. කුසලතා පරීක්ෂණයට ඉදිරිපත් වූ ශ්‍රමිකයින්ගෙන් සියයට 50කට වැඩි පිරිසක්...
“ජාතික සයිබර් ආරක්ෂණ පනත” මෙම වසර තුළ දී ගෙන එනවා – රාජ්‍ය අමාත්‍ය කනක හේරත්
Amith Rathnaweera
-
February 29, 2024
0
ජාතික සයිබර් ආරක්ෂණ පනත (National Cyber Security Act) මෙම වසරේදී ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් අනතුරුව සයිබර් ආරක්ෂණ අධිකාරිය ගොඩනැඟීමට කටයුතු කරන බවත් තාක්ෂණ...
ජපානයේ ගොඩනැගිලි පිරිසිදු කිරීමේ සේවා අංශයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට
Amith Rathnaweera
-
February 29, 2024
0
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජපානයෙන් කළ ඉල්ලීමක් අනුව ජපානයේ ගොඩනැගිලි පිරිසිඳු කිරීමේ සේවා අංශයේ වෘත්තීය රැකියා අවස්ථා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට...
ඇමති මනූෂගෙන් කුවේට් අයෝජකයින්ට විශේෂ ආරාධනයක්
Amith Rathnaweera
-
February 29, 2024
0
ශ්‍රී ලංකාවේ පවතින අයෝජනයන්ට හිතකර පරිසරයෙන් උපරිම ඵල නෙලා ගැනීමට එක්වෙන ලෙස කුවේට් රාජ්‍යයේ අයෝජකයින් හට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා...
නව පොලිස්පති ජනපති හමු වෙයි
Amith Rathnaweera
-
February 29, 2024
0
නව පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස වැඩ භාර...
තමන් මේ තරම් දුරක් අරන් ආව ශක්තිය පොලිස්පති හෙළිකරයි (වීඩියෝ)
Amith Rathnaweera
-
February 29, 2024
0
තමන් තරම් නින්දා අපහාස සහ පහරකෑම්වලට ලක් වූ තවත් පොලිස් නිලධාරියෙකු නැති තරම් බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. 36 වන පොලිස්පතිවරයා ලෙස සිය ධුරයේ...
නාගනන්දගේ නීතිඥ වෘත්තිය තහනම් කිරීමට නියෝග
Amith Rathnaweera
-
February 29, 2024
0
නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට මින් ඉදිරියට නීති වෘත්තියේ නියැලීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනුකර තිබූ දිවුරුම් ප්‍රකාශනයකට අදාළව...
නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයේ වැඩ භාර ගනී
Amith Rathnaweera
-
February 29, 2024
0
මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා අද (29) සිය ධුරයේ වැඩභාර ගෙන තිබෙනවා. ඒ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතින් පසුගියදා අදාළ...
පාසල් ළමුන් රැගත් බස් රථයක් අනතුරක
Amith Rathnaweera
-
February 29, 2024
0
අද (29) උදෑසන 06.45 ට පමන බුද්දම - මොණරාගල මාර්ගයේ කොඩයාන ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් පාසල් ළමුන් ඇතුළු 36...
1
...
59
60
61
...
97
Page 60 of 97
Most Read
The National Oceanic and Atmospheric Administration (NOAA) is back in Colombo
April 30, 2026
ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා සමුගනී.
April 25, 2026
සාම පා ගමනට ගෞරව දැක්වීමට මග දෙපස එක්ව සිටින ජනතාවට පොලිසියෙන් නිවේදනයක්.
April 25, 2026
පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන් ජේසුස්ට සමාන කර ගනී.
April 13, 2026
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok
Privacy policy