මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් රියදුරු බලපත්‍රය සහ අනෙකුත් මෝටර් රථ සේවාවන් ලබා ගැනීමේ දී ඒ සඳහා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන දුරකථන සහ වෙබ් පිටුවක් මගින් පහසුකම් සලසා ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය වෛද්‍ය සහතිකය ලබා ගැනීම සඳහා ද මෙම ක්‍රමවේදය ක්‍රියාත්මකයි.
නව ක්‍රමවේදයට අනුව මෝටර් රථ සේවාවන් ලබා ගැනීම සඳහා අයදුම් කරන ආකාරය පහතින් දැක්වෙනවා.


