Tuesday, April 28, 2026

Yearly Archives: 2024

වහිනකොට වාහනේට වතුර ගලනවා, පුස්කකා තිබ්බ එකක්.මම සැප වින්ඳේ නැහැ!- Porsche සැප වාහනය ගැන රෝසි කට අරී 

පැවති ආණ්ඩුවෙන් ලබා දුන් බව කියන සුබෝපභෝගී Porsche වර්ගයේ රථයක් ජනාධිපති උපදේශකවරියක් ලෙස කටයුතු කළ තමන් පාවිච්චි කර ඇතැයි කීම සම්බන්ධයෙන් රෝසි සේනානායක මහත්මිය...

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද සිට

මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (01) සිට ආරම්භ වෙනවා. ඒ අනුව ලබන 8 වෙනිදා මධ්‍යම රාත්‍රිය දක්වා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම සිදුකරන...

සාමාන්‍ය පෙළ ප්‍රතිථල නිකුත් වෙයි. ප්‍රතිථල බැලීමට

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිථල නිකුත් වී තිබෙනවා. ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට නිකුත් කර ඇති ප්‍රතිථල www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවි...

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු අමාත්‍යවරයකු වෙන කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී. මියයන විට වෙල්ගම...

පක්ෂය හැර ගිය පළාත්සභා සහ පළාත් පාලන නියෝජිතයින් නැවත පොහොට්ටුව සමග එක්වන්න – නාමල් රාජපක්ෂ

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ...

BREAKING: වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත්කෙරේ.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා පත් කර තිබෙනවා. ඔහු උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළා. https://youtu.be/GAFPw6JLIvs?si=xsyqgbwI5XTT3mMK

ජනපති අද ජාතිය අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. අද රාත්‍රී 7.30ට ජනාධිපතිවරයා ජාතිය අමතා එම ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි...

එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ආරක්ෂක ලේකම් ධුරයට

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පත්කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව ඇති බලතල ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

BREAKING: හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් හිටපු ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා වැඩ භාර ගැනීම අද පස්වරුවේ බත්තරමුල්ල සුහුරු පාය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී...

BREAKING: 09 වන විධායක ජනපති ලෙස අනුර දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නා. ඒ අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දී. එම අවස්ථාවට...

අගමැති ඉල්ලා අස්වෙයි

අග්‍රාමාත්‍ය දිනෙෂ් ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් මගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබෙනවා. ඒ සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයෙන් 9 වන විධායක ජනාධිපතිවරයා...

Most Read