Thursday, June 18, 2026
Homeදේශීයහිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු අමාත්‍යවරයකු වෙන කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී.

මියයන විට වෙල්ගම මහතා 74 වන වියෙහි පසුවුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයෙකු වූ වෙල්ගම මහතා, පසුව එම පක්ෂයෙන් ඉවත්ව නව ලංකා නිදහස් පක්ෂයේ නයකයා ලෙස පත්වුණා.

වෙල්ගම මහතා කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා මෙන්ම ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළා.

READ:   කාර් රථයක් පෙරළී ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් මිය යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්