Thursday, April 30, 2026

Yearly Archives: 2024

ශ්‍රීලනිපය ගොඩ ගන්නා බවට විජයදාස සහතික වෙයි

තමන් කෙසේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ගොඩ ගන්නා බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක කාරක සභාව...

Foxhill අනතුරින් මියගිය ගණන තවදුරටත් ඉහළට: 8 හැවිරිදි දැරියකුත් ඒ අතර – ඉතිරි තරග අත්හිටුවයි

දියතලාව ෆොක්ස්හිල් ධාවන පථයේ සිදුවූ අනතුරින් මිය ගිය ගණන 07 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 20ක් පමණ තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන...

එදා ඉන්දියන් විරෝධයක් පෙන්නලා හැටදාහක් ජීවිත නැතිකළා වගේ ඉන්දියන් විරෝධයෙන් මේ දිහා බලන්න බෑ – ඇමති මනූෂ

පෙර අපරදිග ලෝකය එකට මුනගැස්සූ මාන්තොට වරාය අතීත ලංකාවේ පිහිටි ''පෝර්ට් සිටි'' දෙකෙන් එකක් බවත්, කළාපයේ දැවැන්ත ආර්ථිකයකට හිමික කියනා ඉන්දියාව සමග එක්ව මන්නාරම...

සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්නගේ අවසන් කටයුතු අද

සර්වෝදය නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) පස්වරුවේ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි. ඒ නිදහස් චතුරස්‍රයේ දී. ආගමික නායකයින්, දේශපාලන...

මණ්ඩතිවු දූපතත් ඉන්දියාවේ පර්යේෂණ මධ්‍යස්ථානයකට

යාපනය දිස්ත්‍රික්කයේ දූපත් ප්‍රදේශවල ඉන්දීය සමාගම් විසින් සිදු කිරීමට නියමිත ව්‍යපෘති කඩිනමින් ආරම්භ කළ බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසනවා. ඉන්දීය රජයේ ආධාර මත සිදු කෙරෙන...

පළාත් 07ක අද දැඩි උණුසුම් තත්ත්වයක්

උතුරු, උතුරුමැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පළාත්වල ප්‍රදේශ රැසක උණුසුම අද (20) අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

රුපියල ශක්තිමත් වෙනකොට කඩාකප්පල්කාරීන් ඒකට විරුද්ධ මතවාද හදන්න උත්සාහ ගන්නවා – ඇමති මනූෂ

රට බේරා ගැනිමට පැමිණෙන බවට පුරසාරම් දොඩන පිරිස එදා තරුණයින් හැටදහසකට දිවි අහිමි කළා සේම වර්තමාන තරුණ ප්‍රජාව විදේශ රැකියා අවස්ථාවලට යොමුවීමට බාධා කරමින්...

පවුලේ අය හඬවමින් පාලිතගේ දේහය නිවසින් එලියට ගනී

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මේ වන වට ඒ මහතාගේ නිවසේ දී ආරම්භ කර තිබෙනවා. https://youtu.be/DfjneziF49c?si=OIal_m0ZAs_tbqIF https://youtu.be/zWR9_8Yv36Q?si=iMvdOwoUsEli5s6I

පාලිත තෙවරප්පෙරුමට අවසන් ගෞරවය දක්වන්න විශාල ජනකායක්

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ ඒ මහතා ජීවත්ව සිටියදී ඔහු විසින්ම සකස්...

හවස 2න් පස්සේ අද ගිඟුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා...

ශ්‍රීලනිප ඊලඟ නායකයා රනිල්? – මරික්කාර්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වන විට ඇතිව ඇති අර්බුදය සැක සහිත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා. ඊයේ (18) පැවති...

Most Read