Sign in
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Privacy Policy
Password recovery
Recover your password
your email
Search
Thursday, September 24, 2026
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Search
Home
2024
Yearly Archives: 2024
BREAKING: ඉන්ධන මිල පහළට
Amith Rathnaweera
-
May 31, 2024
0
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව සංශෝධනය වූ නව...
වීදුරු වැල් පාලමේ යකඩ සපත්තු දමා ආ අසීරු ගමන වෙන අයට භාරදීලා පාලම කඩාවැටෙන්න, මිනිස්සු අමාරුවේ වැටෙන්න ඉඩ දෙන්නේ නෑ – ඇමති මනූෂ
Amith Rathnaweera
-
May 31, 2024
0
වීදුරු වැල් පාලමේ යකඩ සපත්තු දමාගෙන ආ දුෂ්කර ගමන අවසන් භාගයද නොනැවතී යන අතර එම පාලම කඩා වට්ටන්නට ඉඩ නොදෙන බව කම්කරු හා විදේශ...
උසස් පෙළ ප්‍රතිථල නිකුත් වෙයි: ප්‍රතිථල බැලීමට
Amith Rathnaweera
-
May 31, 2024
0
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකියි. පසුගිය ජනවාරි 4 වන දින සිට...
ග්‍රීක බැදුම්කර කඩුවකින් හිටපු මහබැංකු අධිපති කබ්රාල්ට නිදහස
Amith Rathnaweera
-
May 31, 2024
0
2012 වසරේ ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනයක් සිදුකිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති...
බලධාරීන්ගේ අවදානයට ලක් නොවු වැවක් රුපියල් ලක්ෂ 30 වැයකර හදන අපූරු තරුණයා
Amith Rathnaweera
-
May 31, 2024
0
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජිවත්වන වයස අවුරුදු 40 පමන වන ඉහළ නිතුල්ගොල්ලෑව හුරුළුනිකවැව ගලෙන්බිඳුණුවැව ලිපිනයේ පදිංචි සමන් ප්‍රියන්ත රත්නායක මහතා යටතේ පවුල්...
ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න දිවි සැරිය නිමා කරයි
Amith Rathnaweera
-
May 31, 2024
0
ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හිදී ඊයේ (30) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1931 වසරේ අප්‍රේල් 29 වනදා උපත ලද ප්‍රේමරත්න මහතා මියයන විට 94...
අමෙරිකානු ඉතිහාසය වෙනස් කරමින් හිටපු ජනපති ට්‍රම්ප් වරදකරු වෙයි
Amith Rathnaweera
-
May 31, 2024
0
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු බවට මෑන්හැටන් ජූරි සභාව තීන්දු කර තිබෙනවා. ඒ ට්‍රම්ප්ට එරෙහිව ගොනු කළ ව්‍යාපාරික වාර්තා අසත්‍ය ලෙස සකස් කිරීමේ චෝදනා...
තෙල් කාන්දු කළ ඉන්දියාවේ ‘Ark Prestige’ නැවේ කපිතාන්ට ලංකාවෙන් විදෙස් ගමන් තහනමක්
Amith Rathnaweera
-
May 30, 2024
0
ඉන්දියාවට අයත් ‘Ark Prestige’නමැති නෞකාවේ කපිතාන්වරයා වශයෙන් කටයුතු කරන ඉන්දීය ජාතික රාජ්දෙව් යාදේව්ට මාසයක කාලයක් සඳහා විදෙස් ගමන් තහනමක් පැනවූ බව වාර්තා වෙනවා. කොළඹ අතිරේක...
ප්‍රතිලාභ රැසක් සමග ජයගමු ශ්‍රී ලංකා බදුල්ලට
Amith Rathnaweera
-
May 30, 2024
0
ඩිජිටල්කරණය හා බැඳුණු නව වැඩ ලෝකයට ගැලපෙන, ස්මාර්ට් ශ්‍රී ලාංකික ශ්‍රමික පරපුරක් බිහිකිරීම උදෙසා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය පවත්වන 'ජයගමු ශ්‍රී ලංකා ජනතා...
ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය ගන්න අවස්ථාව දෙන නව ගැසට් පත්‍රයක්
Amith Rathnaweera
-
May 30, 2024
0
ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය ලබා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් නව රෙගුලාසි ඇතුළත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙරට පුරවැසභාවය අත්හැර දැමු අයට,...
පොහොට්ටු කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
Amith Rathnaweera
-
May 28, 2024
0
රට වනසන පනත් පරාජය කරමු. යන විරෝධතා බැනර් සමග සිවිල් බලය සංවිධාන කිහිපයක එකතුවෙන් පාර්ලිමේන්තුව අසල සිට විරෝධතා පා ගමනක් ශ්‍රී ලංකා පොදු ජන...
1
...
27
28
29
...
97
Page 28 of 97
Most Read
පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය
September 24, 2026
Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026
September 24, 2026
පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්
September 22, 2026
සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ
September 21, 2026
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok
Privacy policy