Monday, September 21, 2026
Homeදේශීයපොහොට්ටු කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

පොහොට්ටු කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

රට වනසන පනත් පරාජය කරමු. යන විරෝධතා බැනර් සමග සිවිල් බලය සංවිධාන කිහිපයක එකතුවෙන් පාර්ලිමේන්තුව අසල සිට විරෝධතා පා ගමනක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නෙළුම් මාවත පරිශ්‍රය දක්වා පැමිණියා.

නෙළුම් මාවතට ඇතුල් වන මාර්ගය අසලදී පොලිසියෙන් බාධා කිරීමත් සමගම උණුසුම්කාරී තත්වයක් ඇතිවුණා.

විරෝධතාකරුවන් එහිදී එම ස්ථානයේ පොල් ගසා විරෝධය පළ කළා.

අදාළ දර්ශන පහතින්,

READ:   රාජපක්ෂවරු ආරක්ෂා කරන්නේ නැහැ!! - ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්