Sunday, June 14, 2026
Homeදේශීයශ්‍රී ලංකාවේ පුරවැසි භාවය ගන්න අවස්ථාව දෙන නව ගැසට් පත්‍රයක්

ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය ගන්න අවස්ථාව දෙන නව ගැසට් පත්‍රයක්

ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය ලබා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් නව රෙගුලාසි ඇතුළත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙරට පුරවැසභාවය අත්හැර දැමු අයට, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයින්ට සහ විදේශ කාලත්‍රයන්ට මෙරට ස්ථීර පදිංචිය ලබා ගැනීමට ඇති හැකියාව එහි සඳහන් වෙනවා.

මෙම ගැසට් නිවේදනය මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර මෙම නියෝග 2024 ස්ථීර වාස වීසා පත්‍ර නියෝග ලෙස හදුන්වා ඇති බව සඳහන් වෙනවා.

file
file
file
file
file
file
READ:   BREAKING: පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක්. විරුද්ධව ඡන්ද 11 ක්.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්