Wednesday, April 15, 2026
Homeදේශීයඋසස් පෙළ ප්‍රතිථල නිකුත් වෙයි: ප්‍රතිථල බැලීමට

උසස් පෙළ ප්‍රතිථල නිකුත් වෙයි: ප්‍රතිථල බැලීමට

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකියි.

පසුගිය ජනවාරි 4 වන දින සිට ජනවාරි 31 වනදා දක්වා උසස් පෙළ විභාගය පැවැත්වුණු අතර මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 269,613 දෙනෙකු පෙනීසිටියා.

ප්‍රතිථල බැලීම සඳහා >> www.doenets.lk 

READ:   UPDATE: දුම්රිය ධාවනය යථා තත්ත්වයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්