Thursday, July 30, 2026
Homeදේශීයග්‍රීක බැදුම්කර කඩුවකින් හිටපු මහබැංකු අධිපති කබ්රාල්ට නිදහස

ග්‍රීක බැදුම්කර කඩුවකින් හිටපු මහබැංකු අධිපති කබ්රාල්ට නිදහස

2012 වසරේ ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනයක් සිදුකිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

ඒ අල්ලස් කොමිසම විසින් ගොනුකළ මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මතුකළ මූලික විරෝධතා සැලකිල්ලට ගනිමින්.

READ:   හට්ටි මුට්ටි අරන් ජනතාව පිටකොටුවේ විරෝධතාවක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්