Wednesday, April 29, 2026

Yearly Archives: 2024

ජනාධිපතිවරණය කල් යන බව විපක්ෂය කියන්නේ තමන්ගේ රැලි කඩා වැටුන බව තේරුණ නිසයි – ඇමති මනූෂ

ජනාධිපතිවරණය කල් යන බව පවසන විපක්ෂයේ පාර්ශ්ව එසේ පවසන්නේ රට ගොඩනැගිය යුතු බව පවසන ජනතා රැල්ල ඉදිරියේ තම රැලි කඩා වැටෙමින් තිබීම හේතුවෙන් බව...

ආරූඪයෙන් දෝෂ ඉවත්කරන බව පවසා රට වටේ ගෙවල් සුද්ද කළ හොර කපුවෙකු අත්අඩංගුවට

හොරණ ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයකු එම නිවසේ තිබූ රත්තරන් භාණ්ඩ සහ මුදල් ඔවුන් රවටා පැහැරගෙන ගොස් ඇති බවට කළුතර අපරාධ කොට්ඨාසයට ලද පැමිණිල්ලක් මත...

ජනපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව ගැන හොයන්න කමිටුවක්

ජනාධිපති අපේක්ෂකයින්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂාව පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම සියලු ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය...

අධිකරණ ඇමතිගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

2023 අංක 03 දරන මැති­ව­රණ විය­දම් නියා­මන පනත යටතේ ඇති බල­තල ක්‍රියා­ත්මක කිරීම සම්බ­න්ධ­යෙන් දේශ­පා­ලන පක්ෂ ලේක­ම්වරු සහ කොමි­ෂන් සභාව යෝග්‍ය­යැයි කල්ප­නා­ ක­රන තැනැ­ත්තන්...

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට කොවිඩ් ආසාදනය වෙයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට කොවිඩි - 19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජනාධිපතිවරයාට පැවති රෝග ලක්ෂණ හේතුවෙන් සිදු කළ පරික්ෂාවකදි ඒ බව...

ප්‍රතිලාභ රැසක් සමග ජයගමු ශ්‍රී ලංකා කළුතරට

කම්කරු හා විදේශ රැකියා අමත්‍යංශයේ දීපව්‍යප්ත ජංගම සේවාවේ කළුතර දිස්ත්‍රික් වැඩසහන ජූලි 18 සහ 19 යන දෙදින තුළ මතුගම මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි. දින දෙකක් පුරා...

චිත්‍රපටි බලන්න හෝල් එකට යනවා නම් ෆෝන් ගෙනියෑම තහනම් – ජයන්ත චන්ද්‍රසිරි

චිත්‍රපටි නැරඹීම සඳහා සිනමා ශාලාවකට යන අයට, මින් ඉදිරියට සිනමා ශාලාව තුළට ජංගම දුරකථන රැගෙන යාම තහනම් කළ යුතු බව ජයන්ත චන්ද්‍රසිරි මහතා පවසනවා. ඒ සඳහා නීතියක්...

ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා...

අනුරගේ ෆයිල් ටික තියෙන්නේ මං ලඟ. ෆයිල් ගොඩක් ඒවා හිස් – ජනපති

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වන ෆයිල් අතර වන බොහො ලිපිගොනු හිස් ඒවා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නීතිඥවරු පිරිසක් සමග...

වර්ජනය නොකර වැඩට ආව අයට රුපියල් 10,000 ක දීමනාවක්

පසුගිය දිනවල ක්‍රියාත්මක වූ වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ විධායක ශ්‍රේණියට පහළ රාජ්‍ය සේවකයින් සඳහා දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව...

BREAKING: විදුලි ගාස්තු පහළට

හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු පහළ දැමීමට මහජන උපයෝගිතා කොමිෂම තීරණය කර තිබෙනවා. ඒ අනුව විදුලි ගාස්තු 22.5% කින් පහළ යෑමට නියමිතයි.

Most Read