Monday, May 4, 2026
Homeවිදේශීයඅමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට කොවිඩ් ආසාදනය වෙයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට කොවිඩ් ආසාදනය වෙයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට කොවිඩි – 19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජනාධිපතිවරයාට පැවති රෝග ලක්ෂණ හේතුවෙන් සිදු කළ පරික්ෂාවකදි ඒ බව තහවුරු වී තිබෙනවා.

මේ වන විට 81 යන වියෙහි පසුවුණ බයිඩන් සිය රෝගී තත්වය හේතුවෙන් අද (18) පැවැත්වීමට නියමිත වූ සිය දේශපාලන රැස්වීමක් ද අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසන්නේ.

මීට පෙර අවස්ථා දෙකකදී ද අමෙරිකානු ජනාධිපතිවරයාට කොවිඩි වෛරසය ආසාදනය වී තිබුණා.

READ:   කච්චතිව් ඉන්දියාවට ගත්තනම් සේරම ප්‍රශ්න ඉවරයි - තමිල්නාඩු මහ ඇමති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්