දේශීය

“සැරතැස නිවූ හඬ” ප්‍රියා සූරියසේන දිවි සැරියට සමුදෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1944 ඔක්තෝම්බර් මස 27 වැනිදා උපත ලැබූ ඒ මහතා ඒ වන විට ඒ මහතා 80 වැනි වියේ පසුවුණා.

ගී ලෝලින් අමන්දානන්දයට පත් කළ කට හඬක් හිමි ප්‍රියා සූරියසේන මහතා ගැයූ සියලුම ගීත පාහේ අතිශය ජනාදරයට පත්වූ අතර ඒ මහතා ගැයූ මුල්ම ගීතය ලෙස ” සැරතස නිවා” ගීතය හැඳින්වෙනවා.

“කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා..”, කිරි සයුරේ රැළි, සුදු පරවි රෑන සේ, රටකින් එහා වැනි එතුමා ගායනා කළ ගීත ජනතාව අතර වඩාත් ජනප්‍රියත්වයට පත්වුණා.

ගුවන් විදුලියේ සරල ගී “ඒ” ශ්‍රේණියේ ගායකයෙකු වන ප්‍රියා සූරියසේන මහතා කලක් සංගීත ගුරුවරයෙකු ලෙස පාසල් කිහිපයකම සේවය කර තිබෙනවා.

Recent Posts

දුනිත් වෙල්ලාලගේගේ පියා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පියා වන සුරංග වෙල්ලාලගේ අභාප්‍රාප්ත වී තිබෙනවා .ඊයේ…

3 days ago

1xBet ile Guvenli ve Basarili Bahis Deneyimi

1xBet ile Guvenli ve Basarili Bahis Deneyimi

7 days ago

සෙවනැලිකරුවන් අත දිවෙන ශ්‍රී ලංකාවේ EV වාහන ඛේදවාචකය

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ගන්නා වූ උත්සාහයේ දී, රජය නිශ්චිත වූ තීන්දු තීරණ…

1 week ago

රටේ ඒකීය භාවය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර සුරක්ෂිත කිරීම වැදගත් – විපක්ෂ නායක

සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය හා චිරස්ථිතිය තහවුරු කරන ප්‍රත්‍යක්ෂ කරන වැදගත් ක්‍රියාවක් ලෙස මේ පෙරහැර සංස්කෘතිය…

1 week ago

තේ කර්මාන්ත හිමියන්ගේ රැස්වීම වෙනස්ම විදිහකට.හදුන්නෙත්තියි සමන්තයි දෙන්නම ඇවිත්.

තේ අපනයනයකරුවන්ගේ සංගමයේ 26 වන වාර්ෂික මහා සභා රැස්වීම Resilience Revitalization යන තේමාව ඔස්සේ (12)…

1 week ago

Mostbet: Genis Oyun Secimi Teklif Edir

Mostbet: Genis Oyun Secimi Teklif Edir

1 week ago