Wednesday, April 29, 2026
Homeදේශීයතැපැල් ඡන්ද දායකයින් සඳහා ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කරයි

තැපැල් ඡන්ද දායකයින් සඳහා ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කරයි

තැපැල් ඡන්ද දායකයින්ගේ පහසුව සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කර තිබෙනවා.

එ අනුව දිවයිනේ සියළුම මැතිවරණ කොට්ඨාසවලට ආදාළ 2024 ඡන්ද හිමි නාමලේඛනය සාමාන්‍ය කාර්යාල වෙලාවන් තුළ දී පහත ස්ථානවල ප්‍රදර්ශනය කෙරෙන බව මැතිවරණ කොමිසම දැනුම් දෙනවා.

අදාළ නිවේදනය පහතින්,

FILE
FILE
READ:   ඡන්ද කටේ මෛත්‍රීපාලගෙන් තවත් පෙරළියක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්