Sunday, April 19, 2026
HomeදේශීයBREAKING: අධිකරණ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා - විජයදාස රාජපක්ෂ

BREAKING: අධිකරණ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා – විජයදාස රාජපක්ෂ

ජනාධිපතිවරණයට තරඟ කරන බැවින් තමන් අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

සිය නිලධාරීන් සමග සුහඳ සාකච්ඡාවක් පවත්වා ඔවුන්ට ද සමු දුන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පොදුජන පෙරමුණ හැර වෙනත් සන්ධානයකින් තමත් ජනාධිපතිවරණයට තරග කරන බවත් ඒ මහතා පැවසුවා.

READ:   හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ තවමත් නිල නිවසේ රැදී සිටීම ගැන දයාසිරි ප්‍රශ්නකරයි (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්