Wednesday, September 9, 2026
Homeදේශීයමානව හිමිකම් කොමිසමට සහ මැතිවරණ කොමිසමට නව සභාපතිවරුන් පත් කෙරේ

මානව හිමිකම් කොමිසමට සහ මැතිවරණ කොමිසමට නව සභාපතිවරුන් පත් කෙරේ

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බීදෙහිදෙණිය මානව හිමිකම් කොමිසමටත්, හිටපු අතිරේක මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ.එල්. රත්නායක මැතිවරණ කොමිසමටත් සභාපතිවරුන් ලෙස පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

READ:   පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්