Thursday, August 13, 2026
HomeදේශීයBREAKING NEWS: හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් රිය අනතුරකට

BREAKING NEWS: හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් රිය අනතුරකට

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය රිය අනතුරකට ලක්ව තිබේ.

අද (29) උදෑසන මුන්දලම ප්‍රද්ශයේ දී ඇය මෙලෙස අනතුරට ලක්ව ඇත.

මේ වනවිට ඇය හලාවත රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්ම මහෝත්සවය ජූලි 21 වනදා ඇරඹේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්