file
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වන ෆයිල් අතර වන බොහො ලිපිගොනු හිස් ඒවා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
නීතිඥවරු පිරිසක් සමග පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.
ඒ 2023 දූෂණ විරෝධී පනත වඩාත් ථලදායි ලෙස ක්‍රියාත්මක කරන්නැයි සභාවෙන් ඉදිරිපත් වූ ඉල්ලීමට පිළිතුරු ලබා දෙමින්
මගේ මිත්‍ර අනුර කුමාර දිසානායක ෆයිල් 400ක් පෙන්නුවා එක දවසක්.ඒකෙ ෆයිල් තියෙන්නේ ඒ කොපි.ඒ ෆයිල් තියෙන්නේ මං ලඟ. ඒ ෆයිල් 400න් 40 කට නඩු දැම්මා.ඉතුරු 360 නිකන් හිස්.කවුරුහරි ඕගොල්ලා ඇවිල්ලා බලන්න ඕන නම් මං ඔක්කොම දෙනන්ම් බලන්න.ඉතිං 400 පෙන්නලා වැඩක් නැහැ.අර 40 විතරයි පෙන්නන්න තිබුණේ.
ආසියානු සංවර්ධන බැංකුවේ නිල ආරාධනය මත පිලිපීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (11)…
මාර්තු 4 වන දින පාර්ලිමේන්තුවේදී ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත සම්මත වීම…
ලේඛකයෙකු, විචාරකයෙකු, ශාස්ත්‍රීය පර්යේෂකයෙකු මෙන්ම කෘතහස්ත ජ්‍යෙෂ්ඨ දේශපාලක්ඥයකු වන මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වී තිබෙනවා…
රූපසිංහ මාස්ටර් හෙවත් එව්. ඩබ්ලියු. රූපසිංහ, ක්‍රි.ව. 1896 නොවැම්බර් 24 වැනි දා මාතර නගරාසන්නයේ සහ…
අයිතිවාසිකම් සඳහා පොංගල්: මලයියාහ ප්‍රජාව ඉඩම්, නිවාස සහ ගෞරවය ඉල්ලා සිටීකොළඹ, 2026 ජනවාරි 15 සුභ…
ජාත්‍යන්තර කීර්තියට පත් මෙරට සිටින විශිෂ්ටතම ජනමාධ්‍යවේදියකු වූ ඉක්බාල් අතාස් මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී…