file
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය සහ ඉන්දියානව අතර ඊයේ (09) පැවති තරගය ජය ගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත් වුණා.
ඒ තියණු තරඟයකින් අනතුරුව ලකුණු 6ක ජයක් ලබමින්.
පාකිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19ක් තුළ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 119ක් පමණයි.
එහිදී ඉන්දියාව වෙනුවෙන් රිෂාබ් පාන්ටි ලකුණු 42ක් රැස් කළා.
පාකිස්තානයේ නසීම් ෂා සහ හරිස් රවුෆ් අතරේ කඩුලු 03 බැගින් බෙදී ගියා.
ලකුණු 120ක ජයග්‍රාහී ඉලක්කයක් හබා ගිය පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 113ක් පමණයි.
ඉන්දියාව වෙනුවෙන් Jasprit Bumrah කඩුලු 03ක් ලබා ගත්තා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…