Sunday, June 14, 2026
Homeක්‍රීඩාපාකිස්තානයේ ජය ඉන්දියාව උදුරා ගනී

පාකිස්තානයේ ජය ඉන්දියාව උදුරා ගනී

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය සහ ඉන්දියානව අතර ඊයේ (09) පැවති තරගය ජය ගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත් වුණා.

ඒ තියණු තරඟයකින් අනතුරුව ලකුණු 6ක ජයක් ලබමින්.

පාකිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19ක් තුළ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 119ක් පමණයි.

එහිදී ඉන්දියාව වෙනුවෙන් රිෂාබ් පාන්ටි ලකුණු 42ක් රැස් කළා.

පාකිස්තානයේ නසීම් ෂා සහ හරිස් රවුෆ් අතරේ කඩුලු 03 බැගින් බෙදී ගියා.

ලකුණු 120ක ජයග්‍රාහී ඉලක්කයක් හබා ගිය පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 113ක් පමණයි.

ඉන්දියාව වෙනුවෙන් Jasprit Bumrah කඩුලු 03ක් ලබා ගත්තා.

READ:   මේ තමයි හොඳම කණ්ඩායම - ලංකාවෙන් යන්න කලින් වනිඳු මාධ්‍යට කියපු දේ.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්