Monday, September 14, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2024 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ සිය පළමු තරගයේ දී එනම් දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළා.

තරගය තව සුළු මොහොතකින් නිව්යෝක්හි දී ආරම්භ වීමට නියමිතයි.

READ:   ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරග වටයේදී DRS ඉවතට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්