Wednesday, June 3, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය ඕමානයට

කාසියේ වාසිය ඕමානයට

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තවත් තරගයක් අද (03) පැවැත්වෙනවා.

ඒ ඕමානය හා නෙදර්ලන්තය කණ්ඩායම් අතරයි.

තරගයේ කාසිය වාසිය දිනූ ඕමාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට නෙදර්ලන්ත කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදෙන නෙදර්ලන්තය කණ්ඩායම පන්දුවාර 3යි පන්දු 05ක් තුළ කිසිවෙකු නොදැවී ලකුණු 08ක් ලබා ගෙන සිටියා.

වර්ෂාවෙන් බධා පැමිණිම හේතුවෙන් තරගය මේ වනවිට තාවකාලික නතර කර තිබේ.

READ:   ආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත ගෙන්වූ සමාගමේ හිමිකරු CID අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්