file
පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් යාපනය ප්රදේශයේ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ යාපනයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු මිතුරන් පිරිසක් සමග මත්පැන් පානය කර දහවල් කාලයේ නිවසට පැමිණි අවස්ථාවේ සිහිසුන්ව ඇද වැටීමෙන් රෝහල් ගත කර තිබෙනවා.
පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් යාපනයේ පුද්ගලයින් කිහිපදෙනෙකුම මීට පෙර මියගොස් තිබුණා.
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…