Tuesday, September 15, 2026
Homeදේශීයරාජිතගෙන් සන්ධානයක් - රවී,දුමින්ද,මනෝ,රිෂාඩුත් එක්වෙයි

රාජිතගෙන් සන්ධානයක් – රවී,දුමින්ද,මනෝ,රිෂාඩුත් එක්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් ලෝක යුධ විරෝධී සන්ධානයක් පිහිටුවා තිබෙනවා.

එහි ආරම්භය පසුගියදාකොළඹදී සිදුවුණ අතර ඊට දේශපාලන පක්ෂ නියෝජිතයින් ආගමික නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක් එක්ව සිටියා.

දුමින්ද දිසානායක, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් ඇතුළු වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම එජාපයේ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාද ඊට එක්ව සිටියා.

පැෆරල් සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයිදන්ද ඊට සහභාගී වුණා.

READ:   ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ජය මාලිමාවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්