Tuesday, April 21, 2026
Homeදේශීයසුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි

සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් මහතාගේ පියා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කළුතර පොදු සුසාන භූමියේදී හෙට (09) සිදු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

මියයන විට ඒ මහතා 71 වන වියෙහි පසුවුණා.

READ:   මරණ දඬුවම ඉවත් කරන්නැයි රැඳවියෝ පිරිසක් ඉල්ලති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්