Friday, October 23, 2026
HomeදේශීයBREAKING: සරත් ෆොන්සේකා ජනපති සටනට

BREAKING: සරත් ෆොන්සේකා ජනපති සටනට

හිටපු හමුදාපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ මහතා ඒ බව එක්ස් (X) පණිවුඩයක් තබමින් දැනුම්දෙනවා.

READ:   ඡන්දය කැඳවීමේදී වරප්‍රසාද කඩවෙලාද හොයන්න කාරක සභාවක්: යෝජනාව හෙට පාර්ලිමේන්තුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්