Wednesday, September 23, 2026
Homeදේශීයවීසා අර්බුදය තවත් ගේම් එකක ප්‍රතිඵලයක්?

වීසා අර්බුදය තවත් ගේම් එකක ප්‍රතිඵලයක්?

මේ වන විට දැඩි කතාබහට ලක්ව ඇති වීසා අර්බුදය දෙවැනි මහ බැංකු මංකොල්ලය බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.

ඊයේ (07) සමගි ජන බලවේගයේ මධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

වීසා අර්බුදය නිර්මාණය වීමට හේතුව මුදල් සොයා ගැනීමේ අපේක්ෂාවක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

READ:   ලංකාව තවම දියුණු වෙමින් පවතින රටක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්