file
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිසම පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපිරිසක් විසින් මේ වන විට තමා වෙත ඉදිරිපත් කර ඇති සියලු ලිපි ලේඛන කොමිසන් සභාව වෙත ඉදිරිපත් කරන බව මැතිවරණ කොමිසන් සභවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක මහතා සඳහන් කළා.
එම ලිපි ලේඛන අධ්‍යයනය කිරීමෙන් අනතුරුව පවතින තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම හමුවේ සිය විරෝධතා ගොනු කර තිබුණා.
ඒ පසුගිය දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිදුකළ පත් කිරීම්වලට එරෙහිව යි.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…