file
දකුණු අප්‍රිකාවට එරෙහිව ඉතිහාස ගත විස්සයි විස්ස තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ දෙරට අතර පැවති තුනවන විස්සයි විස්ස තරගය කඩලු 04 කින් ජය ගනිමින්.
ශ්‍රි ලංකවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 6ක් දැවී ලකුණු 155ක් රැස් කළා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 156ක ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 6ක් දැවී තවත් පන්දු 5ක් ඉතිරිව තිබියදී තරගය ජය ගත්තා.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක චමරි අතපත්තු ලකුණු 73ක් වාර්තා කළේ පන්දු 46ක් පමණක් වැය කරමින්.
හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 54 (43) යි.
දකුණු අප්‍රිකාවට එරෙහිවය ශ්‍රී ලංකාව වාර්තා කළ පළමු විස්සයි විස්ස ජයග්‍රාහණය මෙය වෙනවා.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…