file
මෙවර IPL තරගයක් අවසානයේ ලසිත් මාලිංග නියෝජනය කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍ය, ලසිත් මාලිංගව නොසලකා හරින අයුරු දැක්වෙන වීඩියෝවත් සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා.
තරගයක් අතරතුර හර්දික් පන්දුවට පහරදී යළි පැමිණෙන විට ලසිත් මාලිංග වාඩි වී සිටි තම අසුනෙන් නැගිට යන වීඩියෝවක් ද ඒ අතර වෙනවා.
සමාජ මාධ්‍ය තුළ සංස්කරණය වන මෙම වීඩියෝ දෙකට ඉන්දියාවේ මෙන්ම ලොව පුරා ක්‍රීකට් ලෝලින් අතර ද විශාල ප්‍රචාරයක් ලැබි තිබෙනවා.
කෙසේ වෙතත් හර්දික් පාණ්ඩ්‍යගේ මෙම හැසිරීම ඉන්දියාවේ ක්‍රිකට් ලෝලින් ද දැඩිව විවේචනය කර ඇති ආකාරය දක්නට ලැබුණා.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…
"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…
මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…