Wednesday, June 17, 2026
Homeක්‍රීඩාමාලිංග සහ පාණ්ඩ්‍යා අතර ගැටුමක් IPL උණුසුම් කරයි (වීඩියෝ)

මාලිංග සහ පාණ්ඩ්‍යා අතර ගැටුමක් IPL උණුසුම් කරයි (වීඩියෝ)

මෙවර IPL තරගයක් අවසානයේ ලසිත් මාලිංග නියෝජනය කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍ය, ලසිත් මාලිංගව නොසලකා හරින අයුරු දැක්වෙන වීඩියෝවත් සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා.

තරගයක් අතරතුර හර්දික් පන්දුවට පහරදී යළි පැමිණෙන විට ලසිත් මාලිංග වාඩි වී සිටි තම අසුනෙන් නැගිට යන වීඩියෝවක් ද ඒ අතර වෙනවා.

සමාජ මාධ්‍ය තුළ සංස්කරණය වන මෙම වීඩියෝ දෙකට ඉන්දියාවේ මෙන්ම ලොව පුරා ක්‍රීකට් ලෝලින් අතර ද විශාල ප්‍රචාරයක් ලැබි තිබෙනවා.

කෙසේ වෙතත් හර්දික් පාණ්ඩ්‍යගේ මෙම හැසිරීම ඉන්දියාවේ ක්‍රිකට් ලෝලින් ද දැඩිව විවේචනය කර ඇති ආකාරය දක්නට ලැබුණා.

file
READ:   මුම්බායි ඉන්දියන්ස් වෙත පැමිණි ලසිත් මාලිංගට ඉහළ පිළිගැනීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්