file
හොරෙකුට හොරා කීමට තමන් බිය නොවන බව ජාතික ජන බලවේගයේ විජිත හේරත් මහතා පවසනවා.
හොරෙකුට හොරා නොකියා වෙන කුමක් කිව යුතුද? යන්න ඔහු ජාතික ජන බලවේගයේ රැළියක් අමතමින් ප්‍රශ්න කර සිටියා.
තමන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන තමන්ට එන්තරවාසියක් එවීමට සූදානම් වන බවත් උසාවියේදී ඒ ගැන කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන බවත් එය තමන්ට ලැබුණු හොඳ අවස්ථාවක් බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.
විස්තර සහිත විඩියෝව පහතින්,
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…