file
ශ්‍රී ලංකාව සහ සත්කාරක බංග්ලාදේශය අතර තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (18) පැවැත්වෙනවා.
තරග තුනකින් සමන්විත තරගාවලියේ එක් තරගයක් බැගින් ජය ගෙන කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවන අතර අද තරගය ජයගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය හිමි වෙනවා.
තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වෙනවා.
ඒ බංග්ලාදේශයේ සහුර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගණයේ දී.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…