Wednesday, September 16, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා - බංග්ලාදේශ තීරණාත්මක අවසන් තරගය අද

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තීරණාත්මක අවසන් තරගය අද

ශ්‍රී ලංකාව සහ සත්කාරක බංග්ලාදේශය අතර තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (18) පැවැත්වෙනවා.

තරග තුනකින් සමන්විත තරගාවලියේ එක් තරගයක් බැගින් ජය ගෙන කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවන අතර අද තරගය ජයගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය හිමි වෙනවා.

තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වෙනවා.

ඒ බංග්ලාදේශයේ සහුර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගණයේ දී.

READ:   ලෝක කුසලානයේ ශ්‍රි ලංකා බංග්ලාදේශ තරගයේ නවතම තත්ත්වය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්