file
කහටගස්දිගිලිය පොලිස් වසමේ රත්මල්ගහවැව මාර්ගයේ කි.මි.07 කණුවත් 08 කණුවත් අතරදී ත්‍රීවිල් රථයක් අනතුරකට පත්ව එහි ගමන් කල අයේකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි කහටගස්දිගිලිය පොලිසිය පවසනවා.
ඊයේ (22) පස්වරුවේ සිදුව ඇති මෙම අනතුරින් මියගොස් ඇත්තේ රත්මල්ගහවැව ප්‍රාදේශිය රොහලේ සේවයේ නියුතු වයස අවුරුදු 54 ක් වන කාන්තාවක්.
අනතුරකින් බරපතල තුවාල ලැබූ එම කාන්තාව මියගොස් ඇත්තේ කහටගස්දිගිලිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි.
මියගිය තැනැත්තීය පුද්ගලික අවශ්‍යතාවයක් සදහා ත්‍රීරෝද රථයෙන් කහටගස්දිගිලිය නගරයට පැමිනමින් සිටියදී රත්මල්ගහවැව මාර්ගයේ ගමන් කරමින් තිබු ත්‍රීරෝද රථයේ ඉදිරි රෝදය ගැලවී පෙරලීයාමෙන් අනතුර සිදුව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලීසිය පරික්ෂණ පවත්වයි.
:ගලෙන්බිදුණුවැව – චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…