දේශීය

පළමුවරට මෙරටින් උම්බලකඩ සහ කරවල අපනයනය කෙරේ.

නව තාක්ෂණය භාවිත කරමින් වේලන ලද කරවල හා උම්බලකඩ කිලෝග්‍රෑම් 10,000 කින් යුත් පළමු කන්ටේනරය අපනයනය කිරීම පසුගිය දා (14) පහජ්ජාව කරවල හා උම්බලකඩ නිෂ්පාදනය කරන මෙගාෆිෂ් ආයතනය මගින් සිදුකළා.

සාම්ප්‍රදායික කරවල නිෂ්පාදනයේ දී හිරු එළියෙන් කරවල වේලීම සිදු කළත් නව තාක්ෂණය යටතේ මෙම කරවල හා උම්බලකඩ සකසනු ලබන්නේ වායු සමීකරණ පද්ධතියක් ආශ්‍රිතව විජලනය කිරීමේ ක්‍රමවේදයක් (Air Condition Dehydration) යොදා ගෙනයි.

අපේ රටේ නිෂ්පාදනය කෙරෙන කරවල හා උම්බලකඩ ඔස්ට්‍රේලියාවට හා කොරියාවට අපනයනය කරන පළමු අවස්ථාව ද මෙය වෙනවා.

file
file
file

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago