Thursday, June 4, 2026
Homeදේශීයපළමුවරට මෙරටින් උම්බලකඩ සහ කරවල අපනයනය කෙරේ.

පළමුවරට මෙරටින් උම්බලකඩ සහ කරවල අපනයනය කෙරේ.

නව තාක්ෂණය භාවිත කරමින් වේලන ලද කරවල හා උම්බලකඩ කිලෝග්‍රෑම් 10,000 කින් යුත් පළමු කන්ටේනරය අපනයනය කිරීම පසුගිය දා (14) පහජ්ජාව කරවල හා උම්බලකඩ නිෂ්පාදනය කරන මෙගාෆිෂ් ආයතනය මගින් සිදුකළා.

සාම්ප්‍රදායික කරවල නිෂ්පාදනයේ දී හිරු එළියෙන් කරවල වේලීම සිදු කළත් නව තාක්ෂණය යටතේ මෙම කරවල හා උම්බලකඩ සකසනු ලබන්නේ වායු සමීකරණ පද්ධතියක් ආශ්‍රිතව විජලනය කිරීමේ ක්‍රමවේදයක් (Air Condition Dehydration) යොදා ගෙනයි.

අපේ රටේ නිෂ්පාදනය කෙරෙන කරවල හා උම්බලකඩ ඔස්ට්‍රේලියාවට හා කොරියාවට අපනයනය කරන පළමු අවස්ථාව ද මෙය වෙනවා.

file
file
file
READ:   මියන්මාරයෙහි අත්අඩංගුවට පත් වූ කාන්තාවන් රැසකට ලිංගික හිංසන
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්