file
දින ගණනාවකට පසු නැවතත් ඊයේ උදෑසන කාලයේ සිට මේ දක්වා ඇදහැරෙන වර්ෂාව හේතුවෙන් ගලෙන්බිඳුණුවැව මහ වැව් වන හුරුලු වැව, අලුත් දිවුල් වැව, කිවුලයකට වැව හා මානම්කට්ටිය වැව යන වැව් හා කුඩා වැව් රැසක් වාන් දමමින් තිබේ.
ඒ අනුව දහවන දිනටත් හුරුලුවැව වාන් දමන අතර තප්පරේට ගණ අඩි 206ක ප්‍රමාණයක් යාංඔයට මුදාහැරේන බව හුරුලුවැව බාර වාරි ඉංජිනේරු දසුන් තිලකරත්න මහතා පවසයි.
අලුත් දියුල්ල වැව අද උදෑසන වාන් දැමීම ආරම්භ කොට ඇත එහි ජලය යාන් වලට මුදා හැරේ.
මේ අතර කිව්‍ලේකට වැවද පවතින වර්ෂාව හේතුවෙන් වාන් දැමීම ආරම්භ කර ඇති අතර එහි වාන් ජලය අඩපන් ඔයට මුදා හැරෙන බව ගලෙන්බිදුණුවැව වාරි ඉංජිනේරු දසුන් තිලක රත්න මහතා අප කළ විමසීමකදී පැවසීය.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…