file
ඉන්දුනීසියාවේ Talaud දූපත් ආශ්‍රිතව අද අලුයම ප්‍රබල භූ කම්පනයක් හට ගත් බව විදෙස් මාධ්‍ය පවසනවා.
මෙම භූ කම්පනය රික්ටර් මාපාංක 6.8ක ප්‍රබලත්වයකින් කිලෝමීටර් 91 ක ගැඹුරින් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ අතර තවත් භූ කම්පනයක් පිලිපීන වෙරළට ඔබ්බෙන් අද අලුයම හටගෙන ඇති බවත් එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක 6.7ක් බවත් විදෙස් වාර්තා පවසනවා.
එම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති අතර එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියට අනුව ඉන් විශාල බලපෑමක් නොමැති බවයි සඳහන් වන්නේ.
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…
One Lie is Small. A Pyramid of Them Looks Like the Truth. By Dinesh Abeywickrama…
කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…