Friday, September 11, 2026
Homeක්‍රීඩාපැතුම් නිස්සංකට ඩෙංගු

පැතුම් නිස්සංකට ඩෙංගු

ශ්‍රි ලංකා කණ්ඩායම සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා.

තරගය පස්වරු 2.30ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඒ පැතුම් ට ඩෙංගු රෝගය වැළදීම හේතුවෙන්.

ඒ අනුව පැතුම් වෙනුවට නවක ක්‍රීඩක ෂෙවොන් ඩැනියල් කණ්ඩායමට එක්වීමට වැඩි ඉඩකඩක් පවතිනවා.

READ:   පැතුම් ගෙන් තවත් වාර්තාවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්