දේශීය

BREAKING: ගෑස් මිල ඉහළට

ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කළ බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.

ඒ අද සිට නව මිල ගණන් ක්‍රියාත්මක වන පරිදි යි.

ඒ අනුව,

* කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 685කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,250ක්.

* කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 276කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,707ක්.

* කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක රුපියල් 127කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 795ක් වෙනවා.

Recent Posts

Colombo Dockyard Completes Major Milestone in Construction of Advanced Vessel for France’s Orange Marine

COLOMBO – Colombo Dockyard PLC has successfully completed the unit assembly of Yard No. 0263,…

15 mins ago

Sheamalee Wickramasingha Appointed Chairperson of CBL Group

COLOMBO – Sheamalee Wickramasingha has been appointed Chairperson of CBL Group, marking a new chapter…

44 mins ago

Nirodha S. Kalansooriya Appointed to FINTREX Finance PLC Board

COLOMBO – FINTREX Finance PLC has appointed Attorney-at-Law Nirodha S. Kalansooriya as a Director, further…

51 mins ago

Anil Gunamuni Appointed to Senior Leadership Roles at Walkers Tours and John Keells Holdings

COLOMBO – Anil Gunamuni has been appointed Head of Tour Operations & Quality Assurance at…

60 mins ago

සීගිරියේ වසර 40ක් පැරණි කැණීම් භූමියක් රඟහලක් ලෙස පළමු වරට හඳුනා ගැනේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරංග කපුගේ විසිනි (40-Year-Old Excavation Site in Sigiriya Identified as a Theater) විනෝද…

1 hour ago

කුඩේ අරන් යන්න.අද වහින පැති මෙන්න

සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. බස්නාහිර සහ…

3 hours ago